Phase II Scout Masters Training Course

Phase II Scout Masters Training Course

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ අධීක්ෂණය යටතේ මොරටුව-පිලියන්දල බාලදක්ෂ දිසාව මගින් සංවිධානය කල දෙවන අදියර බාලදක්ෂ ආචාර්ය පුහුණු පාඨමාලාව මාර්තු මස 1-3 දක්වා රත්මලාන බිහිරි විදුහලේදී සාර්ථකව පැවැත්විනි. මේ සදහා 6 වන මොරටුව බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ආචාර්ය බාෂිත කුරුකුලසූරිය...